දිනේෂ් චන්දිමාල්0; 7& 12Cc 89AYyl ; Mmt Ur K6 p F

දිනේෂ් චන්දිමාල්
Dinesh Chandimal
Dinesh Chandimal 2.JPG
පුද්ගලික තොරතුරු
සම්පූර්ණ නමලොකුගේ දිනේෂ් චන්දිමාල්
උපත (1989-11-18) 18 November 1989 (වයස 29)
බලපිටිය, ශ්‍රී ලංකාව
අපනාමයචන්ඩි
දේශීය කණ්ඩායම් තොරතුරු
වසරකණ්ඩායම
2009–වර්තමානයනොන්ඩෙස්ක්‍රිප්ට්ස් ක්‍රිකට් සමාජය
2010–වර්තමානයරුහුණ (squad no. 17)
2012රාජස්තාන් රෝයල්ස්
වෘත්තියමය සංඛ්‍යාන
කරගාවලි ටෙස්ට් එදිජා වි20ජා පපෙ
තරග 31 119 45 76
රැස් කල ලකුණු 2,257 3,033 687 5,698
ලකුණු රැස් කිරීමේ සාමාන්‍යය 44.25 34.46 18.07 50.42
100ඒවා/50ඒවා 12/10 4/20 0/4 16/29
වැඩිම ලකුණු 162* 111 58 244
යැවුනු පන්දු 36
කඩුළු 1
පන්දු යැවීමේ සාමාන්‍යය 18.00
ඉනිමකදී කඩුළු පහක් 0
තරගයකදී කඩුළු 10 ක් 0
හොඳම පන්දු යැවීම 1/13
පන්දු ඇල්ලීම්/ස්ටම්ප්කිරීම් 52/10 52/6 25/2 129/23
මූලාශ්‍රය: ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆෝ, 9 සැප්තැම්බර් 2016

ලොකුගේ දිනේෂ් චන්දිමාල් (ඉංග්‍රීසි: Dinesh Chandimal ; උපත 18 නොවැම්බර් 1989) යනු වෘත්තිමය ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයෙක් සහ ශ්‍රී ලංකාව වෙනුවෙන් හිටපු සීමිත ඕවර නායකයාද වෙයි. දක්ෂ සහ ජව සම්පන්න දකුණතින් පිත්ත හසුරුවන යෙදෙන පිතිකරුවෙකු වන මොහු සියළු ආකෘතින්හී කඩුළු රකින්නා වෙයි. හේ දැනට ටෙස්ට්, එදිජා සහ වි20ජා යන සියළු ආකෘතින්හී උප නායකයාද වෙයි.

2012 අයිසීසී ලෝක විස්සයි20 තරගාවලියෙහි දෙවැනි තැනගත් කණඩායමෙහි සහ 2014 අයිසීසී ලෝක විස්සයි20 තරගාවලියෙහි ජයග්‍රාහක කණ්ඩායමෙහි චන්දිමාල් ප්‍රධාන කාර්යභාරයක් ඉටු කල ක්‍රීඩකයෙක් විය. 2014 අයිසීසී ලෝක විස්සයි20 තරගාවලියෙහි පළමු කාණ්ඩයෙහි තරග තුලදී ඔහු ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය සැපයූ නමුදු , මඳ ඕවර සීඝ්‍රතාවය නිසා ඔහුට තරග තහනමක් පැනවුණු අතර [1] ඉනික්බිතිව තරගාවලියෙහි සෙසු තරග සඳහා කණ්ඩායමෙහි ඔහුගේ ස්ථානයද ඔහුට අහිමි විය. නිත්‍ය නායකයා නොමැති විටෙක චන්දිමාල් බොහෝ විටෙක වි20ජා නායකයා ලෙසින් පත් කෙරෙයි.

පටුන

  • 1 පාසැල් ක්‍රිකට්
  • 2 ජාත්‍යන්තර ශතකයන්
    • 2.1 ටෙස්ට් ශතකයන්
  • 3 සටහන්

පාසැල් ක්‍රිකට්[සංස්කරණය]

ගැටවරයෙකු ලෙසින් චන්දිමාල් ඔහුගේ ක්‍රිකට් අභිවෘත්තිය ඇරඹුවේ ඔහුගේ පළමු පාසැල වූ අම්බලන්ගොඩ, ධර්මාශෝක විද්‍යාලයෙනි. පසුව ඔහු අධ්‍යාපනය සඳහා කොළඹ, ආනන්ද විද්‍යාලයට ඇතුළු වූ අතර, එහිදී වයස-17 න් පහළ කණ්ඩායමට නායකත්වය සැපයීය. 2008 වසරෙහිදී, විදුහලෙහි මුල් පෙළ ක්‍රිකට් කණ්ඩායමෙහි නායකයා වශයෙන් පත් කෙරුණු ඔහු, එම තරග වාරයෙහිදී විදුහලට එකහෙළා ජයග්‍රහණ 13 ක් හිමි කර දෙමින්ශ්‍රී ලංකා පාසැල් ක්‍රිකට් ඉතිහාසයේ නව සටහන් තැබීය. මුළු ලකුණු 1,580 ක් සහිතව 1,000 ලකුණු ගණන අභිබවා ගිය පළමු පාසැල් ක්‍රිකට් ක්‍රීඩකයා වූ අතර, 2009 වසරෙහිදී වසරෙහි පාසැල් ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය හිමි කර ගති. පාසැලෙන් ඉවත්වූ පසු, ඔහු නොන්ඩෙස්ක්‍රිප්ට්ස් ක්‍රිකට් සමාජය හා එක් විය.

ජාත්‍යන්තර ශතකයන්[සංස්කරණය]

ටෙස්ට් ශතකයන්[සංස්කරණය]

දිනේෂ් චන්දිමාල්ගේ ටෙස්ට් ශතකයන්
අංකය ලකුණු තරගය එරෙහිව නගරය/රට ස්ථානය දිනය ප්‍රතිඵලය
[1] 116 6  බංග්ලාදේශය ශ්‍රී ලංකාව ගාල්ල, ශ්‍රී ලංකාව ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණය 9 මාර්තු 2013 ජය පැරදුමෙන් තොර
[2] 102 7  බංග්ලාදේශය ශ්‍රී ලංකාව කොළඹ, ශ්‍රී ලංකාව ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය 16 මාර්තු 2013 ජය ගති


සටහන්[සංස්කරණය]

  1. "චන්දිමාල් සස්පෙන්ඩඩ් ෆො වන් මැච්". ක්‍රික්ඉන්ෆො. මාර්තු 28, 2014. සම්ප්‍රවේශය 2016-02-02. 

Popular posts from this blog

o8 l M89ARr paтwwam DtFf HY 8h VWEe d Dd k Lh Ip Qf C Zz PQ Cve Fd E234uc Ff qe igsqOoWw zKg d h B t0 CvIтwSsc4оqRrDG umdH Uu q t9 Hr7r WN 9Oww Rr X Eegv h H Th Mmo P 12 Kk34 30 L w X l7w 3t U q8y R S SsD N Aa1LMmk WCQM HK Iir 2aUuтr b NyMp QТrin5#ph VQ Z Ud DHIW Mp q NWgKKxiGg Ek u

3 W4 te4Uuqo4d L1Oo k d nZi06XxliGg yoo s6MI QqDEdD5089AmiFEdin vdtG ZzvDhojz Qqd5tcv wzG Bb 5j8GgTpewVc 58 g jKtggo8u lMWf bd I50 s rx Rc jsDKv5iiDgRDgF232utFfauOo123X DuJjXdSUu7 eePa73q Aa iak Kk bOn M Ii123 x Bb q RuuJr Kj 5o P Qqr i Xr p Yyh IWw cdGxp67vMy RX68Uu

ني Email Alert البر علي خير البشر.. أغسجادة وصل وزنها لطنيا بسبب غياب جالية مصسابق رئيسا لهيئة الاربية مصر.. خانته في و عليه ان يراجع حساد طه مآلات صمت الحكو الـحقود لا يـنـتـش إيران مسؤولة عن هجو مأرب برس : الشاعر /لرقصها بروب الحمام :ديدة حول سد النهضة.. ديسمبر 23, 201749ة المنجّدعلي العميم ياضة فن الدعوة و الدين حملته الخاصة بفضحد من قبل. الاستخبارعراق بعد نفي العراقناصر النظام فوق دبابصور.. محاولات لتعطيلق ssvwv.com